Tuesday, March 24, 2020

සුබ පැතුම්..





ඈත් වෙලා දුරකට වෙන් වී ගියෙම
හදාගන්න බැරිවුණ හින්දා තවම...

නුඹ වන් වූ සිතක් මට හමුවූ තැනක
මම හිත හදාගෙන නවතින්නම් මැණික...




1 comment: