අද වගේම ලස්සනට ඉර පායල තිබුණ එකමත් එක දවසක තනි වුන පුංචි කුරුල්ලෙක් දුර අහසෙ ඈතට ඈතට ඉඟිලිලා ගියා. එකපාරටම ආව ලොකු සුළඟකට මැදිවුන මේ කුරුල්ලා ඒ සුළං සැරෙන් බේරෙන්න බැරිව ඈතට විසි වෙලා ගියා. අහිංසකයට උනේ මොකද්ද කියල දැනගන්න කවුරුවත්ම ලඟපාත හිටියෙ නෑ. ඒ කුරුල්ලගෙන් ගැලවිලා ආව පුංචි පිහාටුවක් සුලඟත් එක්කම පාවෙලා ඇවිත් හරියටම නතර උනේ ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තෙ මවුන්ටන් වීව් නුවර ගූගල් සමාගමේ අර්ධ සුපිරි පරිගණකයක් උඩ.
සැල කියන්නෙ ව්‍යාජ කියන එක. මුතු
කියන්නෙ මුක්ත හෙවත් වෙන්වුන කියන එක. සැලමුතු සිතුවිලි කියන්නෙ හිතක පහල වෙන අව්‍යාජ
සිතුවිලි වලට.
මේ බ්ලොග් අඩවිය අරඹන්නට දිරි දුන්න
සිංදුවා. ජෙමා අයියා. ඇතුළු සහෝදර මිතුරු කැලට ස්තුතියි.
මුල්ම පෝස්ට් එක පෙන්නන්න ඇයත් ලඟ හිටියනම්
කියල හිතුණා.. අද රෑට කතා කරල කියන්න ඕනෙ :)
කමෝන් කිව්වා. හොඳ කවි ටිකක් කියවතෑකි අපිට..
ReplyDeleteමංගල කමෙන්ටුවට තැන්කිව් වේවා...!
Deleteසුපිරි.....
ReplyDeleteමාගේ සුභාසිංශන...............
තැන්කිව් උකූ..!
Deleteහ්ම්..... කියන්න කියන්න. එයාත් සතුටු වෙයි. සුබ පැතුම් :)
ReplyDeleteතැන්කිව් බඩී.. :)
Deleteසුබව සුබ සුබපැතුම් ට්‍රොජා..සතියට දෙතුන් පාරක්වත් කවි පෝස්ටුවක් දැම්මෙ නැත්තංනේ!! මේක බ්ලොග් රෝලට දාගන්නවා ඔන්න...
ReplyDeleteතැන්කිව් ය. සතියට දෙතුන් පාරක් නේ..
Deleteහොඳ හොඳ කයියන් කරලියේ නිතර නිතර දකින්න ලැබේවා ! සුපිරි මචං ! සැලමුතු සිතුවිලි වලින් දසත නෙලපන්කෝ එහෙනම් දෙයියනේ කියලා. ජය වේවා !
ReplyDeleteතැන්කිව් මචං..
Deleteඅඩෝ උඹ දැන් ඇමරිකාවෙද ඉන්නෙ? දිගටම ලියාගෙන යමු. අපිත් දිගටම කියවගෙන එන්නන් :D
ReplyDeleteමම නෙමේ අර පිහාට්ට.. ;) තෑන්ක්ස් මචං..
Deleteසහෘද කවියාණනි දැන් මේ පෝස්ටුව ඇතිය..කවි පෝස්ටුවක් ලියා පල කරන ලෙස කාරුණිකව තර්ජනය කරමි
ReplyDeleteමීට නොඉවසිලිමත් රසික ජනතාව
ඔහොමත් බලපෑම් කරනවද ඈ... අම්මපා සාරියක් තිබුනනම්..
Deleteබලපෑම් නැත්තං ලියන එක්කෙනානෙ මෙයා...
Deleteයකෝ එකක් විතරද ? දෙක නැද්ද ? :v
Deleteදෙක තියෙනෝ..
Deleteආයුබෝවේවා
ReplyDeleteකල සෙත උතුම් වේවා
දෝස දුරුවේවා
සක්‍ර මහ බඹු ආයුබෝවා
http://www.youtube.com/watch?v=PyIeBx3OfBE&list=LLZC4lKlE0Y5wGui9O5t1MDA
ආයුබෝ වේවා..!! තැක්කිව්ත් වේවා..!!!
Deleteමේකට මක්කවත් කොටන් බැරි වෙලානේ................
ReplyDeleteජයවේවා කිව්වා එහෙනං හරිය...............................